සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව කිලිනොච්චියේ විරෝධතාවක්

නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ඉදි කිරීමට සැලසුම් කර ඇති නිවාස 65 දාහක සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව අද පෙරවරු 9ට පමණ කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. යුද්දය හේතුවෙන් පීඩාවට පත්වූ උතුරේ ජනතාව වෙනුවෙන් නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් සවි කිරීමේ නිවාස 65 දාහක් ඉදිකිරීම සඳහා රජයේ කැබිනට් අනුමැතිය ලබාදි තිබුණි. මෙවැනි … Continue reading සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව කිලිනොච්චියේ විරෝධතාවක්